Posts

Showing posts from April, 2024

ෆාතිමා නංගි

Image
 ෆාතිමා නංගි ඉස්කෝලේ යන කාලේ අපේ සෙට් එකම කලේ පිස්සු නටපු එක තමා…. අපි A/L කාලේ. ටවුන් එකේ ක්ලාස් ආවම ගොඩක් වෙලාවට කරන්නේ රස්තියාදු ගහන එක තමයි. හැබැයි ඉතින් ඉගෙනගන්න එකත් කරගෙන ගියා. දවසක් අපි ටවුන් එකේ ඇවිදගෙන ගියේ එදා දවසේ ක්ලාස් පටන් ගන්න ටිකක් වෙලා තිබුණු නිසයි. එදා අපි දැක්ක වෙනදා අපිට දකින්න නොලැබුණු කෙල්ලෝ සෙට් එකක්. හැමදාම දකින්නේ ඉතින් අපේ උන්මනේ… ඒ නිසා උන්ගේ අපිට කිසිම විශේෂයක් තිබුනේ නැහැ. ඉඳලා හිටලා දකින දේවල්නේ වටින්නේ ඉතින්, හැමදාම ළඟම තියෙන දේට වඩා. කොහොමහරි එදා දැකපු සෙට් එක නම් ටිකක් ළඟදී මේ ටවුන් එකට බැහැපු සෙට් එකක් කියලා හිතුනා….. ඒ සෙට් එකේ කෙල්ලෝ 5ක් විතර හිටියා. ඒ සෙට් එකම හිටියේ එකට. ඔක්කොම වගේ ඇත්තටම දැක්කම ආයෙත් බලන්න හිතෙන තරමේ කෙල්ලෝ ටිකක්. අපිත් පැනිය දාන්න පටන් ගත්තා…. ඉතින් අපි ඔක්කොම කරේ අපේ ක්ලාස් යන එක පැත්තක තියලා ඒ සෙට් එක ෆලෝ කරපු එක. ඒ කෙල්ලෝ ටික ගියේ දහය වසරේ ක්ලාස් එකකට… අපිත් ඉතින් ඒ පස්සෙන් ගියා. ඒ සෙට් එකේ හිටිය එක කෙල්ලෙක් නම් දැක්කම හිත සැලෙන තරමේ එකක්. හරි ලස්සන සිහින් ඇඟක්. කොන්ඩේ ඉන ගාවට විතර දිගයි…. ලස්සන පැහැපත් හමක් තියෙන්නේ… එදා සල්